මෙන්න sunny leone ගේ අලුත්ම film එක
පළමු දිනයේ ඉන්දීය කෝටී 7.99ක් පමණ මුදලක් උපයලා තියෙනවා.
දෙවන දිනය නිවාඩු දවසක් වුණු නිසා ඉන්දීය කෝටී 11.07ක් උපයලා තියෙනවා.
බොක්ස් බොක්ස් ඔෆිස් ආදායම් අතරට ද එය එක්වෙලා.
Mastizaade චිත්‍රපටයේ සනී ලියොන් ද්වීත්ව චරිත රඟපානවා. තුෂාර් කපූරු සහ විර්දාර් යන නළුවන් මේ චිත්‍රපටයේ රඟපානවා.
0 comments